- වෙනස් කම් වලට බිය නොවන්න
- සෑම දිනකම සැහැල්ලු මනසක් අති කරගන්න
- තමා තුල අනන්ත වු අගයන් ගැබ්ව ඇතැයි සිතන්න
- මම මටම ආදරය කරන්න
- අද කල යුතු දේ හෙටට කල් නොදමන්න
- ඉක්මනින් හෝ පමා ව් හෝ දිනන්නෙ තමාට හෑකි යයි සිතන්නාය
- තමා පරාජය වෙ යෑයි සිතුවොත් පරාජය වේ
- සුලු සුලු දෙවල් වලදි ඉක්මන් තිරණ ගෙන කලය ඉතිරි කර ගන්න
- එය දැන් කල යුතුය බව තම අදර්ශ පාඨය බවට පත් කරගන්න
- දිනයේ වැඩ කටයුතු පිලිවෙලින් ලියාගෙන එය ඉටු කිරිමට තරයේ එල්බ ගන්න
Earn money with Payza
No comments:
Post a Comment