මං කවුද ඇත්තට...............

මටත් ලස්සන ජිව්තයක් තිබුනා........ඒ ගොඩක් කdලෙකට කලින් ඒ කියන්නෙ 2006 එදලා 2009 විතර වෙනකම්....මම පවුකාර ඇති මං හිතන්නෙ.....











දැනට ඇති..............

ප්‍රිතිමත් ජිව්තයකට යෝග හා භාවනා(pothakin yamak)

යෝග යනු ජිවත් විමේ කලාවකි.නමුත් එහි ඉතා සුක්ෂම ක්‍රියවලියක් ද ඇත.ශරිරයේ සියළුම කොටස්වලට මෙමගින් ව්‍යායාම වුව ද කය හා මනස යෝග මගින් සෞඛ්‍ය සම්පන්න  බවක් ගෙන දි අපගේ අභ්‍යන්තර අවයව අරක්ෂා කරනු ලබයි.
මානසික තත්වය,නාඩි,අතුළු ශරිර  අභ්‍යන්තර  ක්‍රියාදාමයන් යහපත් බවට පත් කරයි.ඔ‍බේ ශරිරයට විශ්ව ශක්තිය ලබා දි තරුණ බව,ලිංගික ශක්තිය,කඩිසර බව අත්කර දි ඔබව නිරො‍ගිව තබයි ඔබට කිසිදා ඖෂධ භාවිතයෙන් තොරව ජිවිතය ගත කල හැකිය
ඔ‍බේ ශරිරය විසිහතර පැය තුල රුධ්රය ලීට්ර් අටදාහක් පමණ ප්‍රමානයක් ඔබේ හෘදය මගින් පිරිසිදු කරයි.ඔබෙ පෙනහළු මගින් ඔබෙ ජිවිතයට ලබා දෙන ක්‍රියාකාරිත්වය සුළුපටුද? ඔබෙ අහාර ජිර්ණ පද්ධතිය ශරිරය පවත්වා ගැනිමට කොපමණ වෙහෙසක් ගනිද?පොඩ්ඩක් හිතල බලන්න...


වකුගඩු මගින් ඔබ පානය කරන ජලය හා සෑම පානයක්ම පිරිසිදු කරයි.පෙරා වෙන් කරයි 
මෙලෙස ශරිරයේ සියළුම අවයව ජිවිතය රැකිම සදහා කටයුතු කරනු ලබයි............

දියුණුවේ රන් දොරටු


    • වෙනස් කම් වලට බිය නොවන්න
    • සෑම දිනකම සැහැල්ලු මනසක් අති කරගන්න
    • තමා තුල අනන්ත වු අගයන් ගැබ්ව ඇතැයි සිතන්න
    • මම මටම ආදරය කරන්න
    • අද කල යුතු දේ හෙටට කල් නොදමන්න
    • ඉක්මනින් හෝ පමා ව් හෝ දිනන්නෙ තමාට හෑකි යයි සිතන්නාය